දැයට කිරැළ ජාතික ප්‍රදර්ශනය 2008 ෙපබරවාරි 07 දින සිට 10 දක්වා ෙකාළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාෙව්දී පැවැත්විණි. ඒය නැරඹීම සදහා 2008 ෙපබරවාරි 09 වන දින මම ද සහභාගි විය.
එය දේශයේ ඉදිරි ගමන් මග කියාපාන කදිම ස්ථානයක් ලෙස මට හැගුණි.
W.A.J.S.K. Wickramaratne
Panamura Nenasala Operator
Wednesday, February 13, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment