පනාමුර නැණසල කාර්යය මණ්ඩලය සිය පවුල්වල සාමාජිකයන් සමග ශ්‍රී පාදස්ථානය වැද පුදා ගතිමි.
පනාමුර නැණසල කාර්යය මණ්ඩලයේ හා එම පවුල්වල සාමාජිකයන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම වෙනුවෙන් 2008-03-20/21 යන දෙදින වන්දනා චාරිකාවක් සංවිධානය කරන ලදී.
ගමන් මාර්ගය- රත්නපුර පලාබද්දල හරහා ශ්‍රී පාදස්ථානය
සහභාගිත්ව පිරිස - 25 (කාර්යය මණ්ඩලය හා එම පවුල් වල සාමාජිකයන්)
පනාමුර සිට පිටත්වීම - 2008-03-20 පෙ.ව 10.00
නැවත පනාමුරට පැමිණිම- 2008-03-21 ප.ව. 11.00

No comments:
Post a Comment