Tuesday, February 26, 2008

Panamura Nenasala Annural Trip-2008





































පනාමුර නැණසල සේවා පාරිභෝගිකයන් සමග ෙලා්කාන්තය තරණය කරන්නට ගිය වගයි.

පනාමුර නැණසල තවත් ප්‍රජා සේවාවක් වන වර්ෂයක් පාසා සංවිධානය කරනු ලබන පරිසර අධ්‍යයන චාරිකාව 2008 වර්ෂයේ මුල් කාර්තුව වෙනුවෙන් මෙවර එය සංවිධානය කරනු ලැබූයේ නුවරඑළිය සිරි නැරඹීම සදහාය. ඒ අනුව 2008-02-25 වන දින නුවරඑළිය බලා පිටත්විය.

සහභාගිත්වය - පිරිස 46
නැණසල ඉ-සමාජයේ සාමාජිකයන්
පනාමුර නැණසල සන්නිවේදන සේවා පාරිභෝගිකයන්
2007/2008 නැණසල පරිගණක පාඨමාලා ශිෂ්‍ය ලාභීන්
දෙමාපියන්

නරඹන ලද ස්ථාන
හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ෙලා්කාන්තය
අඹේවෙල Highland කිරිපිටි නිෂ්පාදනාගාරය
වික්ටෝරියා උද්‍යානය ඇතුළු නුවරඑළිය රමණීය ස්ථානයන්

Wednesday, February 13, 2008

First ,One Gate BPO System in Sri Lanka

One Gate BPO System (e-Sri Lanka ව්‍යාපෘතියකි)


ශ්‍රි ලංකාවට අ‍ෙව්ණික BPO කර්මාන්තයක් ගොඩනැගීම උදෙසා ඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක eSDI ව්‍යපෘති අනුග්‍රහය යටතේ One Gate BPO System නමින් Online BPO System එකක් හ්‍රදුන්වා දීමට අප සූදානම් වේ.

පනාමුර නැණසල මධ්‍යස්ථානය මුලික කොටගෙන ICTA අායතනෙය් උපදේශකත්වෙයන් ෙමය ක්‍රියාත්මක කරනු ලැෙබ්.

ව්‍යාපෘති පසුබිම

ශ්‍රී ලාංකික තොරතුරැ තාක්ෂණය භාවිතා කරන්නවුන්ගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීම සදහා විවිධ වූ ක්‍රම වේදයන් සොයමින් සිටින ශ්‍රී ලංකාව Business Process Outsource නොහොත් BPO කර්මාන්තය පසු පස හඹායන ප්‍රවණතාවයක් මෑතක සිට දක්නට ලැබුණි. ඒ සදහා යොමු වූ විශාල පිරිසක් ව්‍යාජ BPO තැරව්කරැවන්ට හසු වී තම ආර්ථිකය විනාශ කරගත් බව අප කවුරැත් දන්නා කරැණකි. නමුත් BPO යනු ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් සදහා වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ගෙන දෙන කර්මාන්තයක් බව ඒ පිළිබද පර්යේෂණ මෙහෙයවන විද්‍යාඥයින් ප්‍රකාශ කරයි.

කරැණු එසේ වුවත් ශ්‍රී ලංකාවටම අවේණික වූ BPO කර්මාන්තයක් බිහිකර ගැනීම පිළිබදව පර්යේෂණයන් මෙහෙයවීමට ජාතියක් වශයෙන් අප බෙහෙවින් උනන්දු විය යුතුය.

මා මෙම ව්‍යාපෘතිය මගින් යෝජනා කරන්නේ දැනට ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන තොරතුරැ තාක්ෂණය ආශ්‍රිත කාර්මාන්තයන් අන්තර්ජාලයට එක් කර ගත හැකි ක්‍රමවේදයකි. එමගින් එම කාර්යයන් වඩාත් පහසුවටත් ඉක්මනින් වඩා වැඩි ඵලදායීතාවයකින් යුතුව සිදු කර ගැනීමට හැකිවනු ඇත.

තවද එම ෙස්වාවන්ට අමතරව පහත ෙස්වාවන්ද ලබාදීමට බලාෙපාෙරාත්තු ෙව්.
ඔබ අදහස් කරන, ෙමයට එක් කළ හැකි තවත් ෙස්වාවන් තිෙබ් නම් එම ෙස්වාවන් මා ෙවත දන්වන ෙමන් කාරැණිකව ඉල්ලා සිටිමි.

  • Language Translations (Tamil, Sinhala, English)
  • Internet – eMail Trouble Shooting
  • Computer Hardware Trouble Shooting
  • Online Advising System
  • Legal & Law
    Medical
    Agriculture
    Accounting
    etc
  • Web casting
  • Audio Teleconferencing
  • Write board Service (Blog System)
  • News Updated
  • Net Call Service
  • On Line English Class
  • Advertising service (Radio, Ambulance, Cab service, Auctions, Vehicle sale etc.)
e-Mail : panamura.rkc@gmail.com

දැයට කිරැළ ජාතික ප්‍රදර්ශනය 2008

දැයට කිරැළ ජාතික ප්‍රදර්ශනය 2008 ෙපබරවාරි 07 දින සිට 10 දක්වා ෙකාළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාෙව්දී පැවැත්විණි. ඒය නැරඹීම සදහා 2008 ෙපබරවාරි 09 වන දින මම ද සහභාගි විය.
එය දේශයේ ඉදිරි ගමන් මග කියාපාන කදිම ස්ථානයක් ලෙස මට හැගුණි.
W.A.J.S.K. Wickramaratne
Panamura Nenasala Operator